Kithu Bathi Gee Kithu Bathi Gee

  • Home
  • Hymn Categories
  • Home
  • Hymn Categories

Sinhala Catholic Hymns

•කිතු බැති ගී•

"One who sings, pray twice” is well known folk quote! And it is said that expressing man’s heart beat deeply and meaningfully is the song. Therefore, we have to accept that singing is one of important method that man uses to express his feelings well.

Browse Hymns

මා රැකවරණය සමිඳා වේ

මා රැකවරණය සමිඳා වේ 
මට හිඟයක් නොමැතේ 
නිල් තණබිම් මත රඳවන්නේ 
සමිඳු එඬේරා වේ .......
පැහැදිලි දිය වෙත ගෙන යන්නේ 
මා සිත පුබුදන්නේ 
සමිඳුන් නාමය අගයන සේ 
නිසි මඟ ගෙන යන්නේ ......
යන්නට වුවමුත් අඳුරු මඟේ 
නපුරට බිය නැත්තේ 
සැරයටියකි ඔබ අත ඇත්තේ 
මට එය සැනසුම වේ .....

සිත සුවපත් වී නිවී නිවී යයි

සිත සුවපත් වී නිවී නිවී යයි
සමිඳුනි ඔබ ලඟ රැඳෙනා හෝරාවේ...

ඉසිකෝ මානය දුරුවී දුරුවී
පහන් සිතක් මා හද තුල උපදියි...
සමිඳුනි ඔබ මා අමතන හෝරාවේ...

දුක් අඳුරේ අසරණ වී සිටි මා
සහන් සුවය පා මා ගැළවූ දා...
සමිඳුන් ගුණ කඳ සිහිවන හෝරාවේ...

Make a free website with Yola